අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ
බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්අද (18)උදෑසන
බදුල්ල සේනානායක පිටියේදී පැවැත්විණි. එම සමුළුව සඳහා කාන්තාවන් පෙළපාලිවලින් පැමිණි ආකාරය ඡායාරූප වල දැක්වේ.