අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පා.ම. චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා 11/06 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝග.මීට අමතරවක්රිෂ් නඩුවට අදාළව, පා. ම. නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේපයි. ඔහු සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන 11/06 තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝග.






















