ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් 2026 වසරේ සිව් වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88% ඉහළ නැංවීමට ඉල්ලා ඇති අතර එය 1.46% ක් බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පැවැත්වෙන මහජන උපදේශන ක්‍රියාවලියෙන් අනතුරුව සිදුවන අතර මහජන උපදේශනය සඳහා ලියාපදිංචි වීමට 0770399119 අංකය අමතන්න – PUCSL






















