ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කිරීමක් සිදුකර තිබෙනවා.
අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඉකුත් හයවෙනිදා ඒ බව දැනුම් දෙමින් මහේස්ත්රාත්වරයාට දන්වා ඇතැයි වාර්තා වෙනවා.






















