බුවනෙකබා පුරාවිද්‍රාවිද්‍යා ගොඩනැගිල්ල කඩා දැමීම ගැන වාර්තාව කඩිනමින් අගමැති වෙතට.
බුවනෙකබා ුරාවිද්‍යා ගොඩනැගිල්ල කඩා දැමීම ගැන වාර්තාව කඩිනමින් අගමැති වෙතට. දහතුන්වෙනි ශතවර්ෂයට අයත් බුවනෙක බාහු රජු සමයේ රාජසභා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද වාර්තාව අඟහරුවදා ට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව මෙම ගොඩනැගිල්ල කොටසේ කඩා ඉවත් කරන ලද ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේබව ප්‍රකාශ කළේය. වීඩියෝව සහිතයි.






















