මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු රාජකාරිවලින් ඉවත් වෙති.
අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ තමන් මැතිවරණ සෞඛ්‍යය මාර්ගෝපදේශ වලින් නිසි බලතල නොලැබීම නිසා මෙම පියවර ගන්නා බවයි. වීඩියෝව සහිතයි