හෝමුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බයක ගැටී ඉන්ධන නෞකාවක් ගිනිගනී; රියාද් හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, අල්-ෂුකයික් සහ ජිසාන් විදුලි බලාගාරය ඇතුළු ඉලක්ක 5 කට ප්‍රහාර එල්ල කළ බව හුති කැරලිකරුවන් කියයි.