ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 12තුළ මිලිමීටර සීයක තද වැසි.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවත්වන වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුල අපේක්ෂා කෙරේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.






















