කොරෝනා නාවනම් කරන්න හිටපු දේ ගැන බැසිල් කියයි.
covid 19 හෙවත් කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත නොවුනානම් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට ගිය සංවර්ධන කටයුතු රැසක් වර්තමාන රජය විසින් සැලසුම් කර තිබුන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මීගමුවේ දී පැවති ජන රැලියකට සහභාගී වෙමිනි.





























