මාකඳුරේ මධුෂ් ගේ ගෝලයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට.
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන ගමගේ තරංග කුමාර නමැත්තා හෙරොයින් සමඟ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.