Thursday, September 17, 2026
HomeNEWSLatest Newsවැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් යොමු කිරීමේ සිද්ධියේ ්‍රධාන සැකකරු...

වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් යොමු කිරීමේ සිද්ධියේ ්‍රධාන සැකකරු අත්අඩංගුවට.

වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් යොමු කිරීමේ සිද්ධියේ ්‍රධාන සැකකරු අත්අඩංගුවට.

වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් යොමු කිරීමේ සිද්ධියේ ්‍රධාන සැකකරු අත්අඩංගුවට. වැලිකඩ බන්ධනාගාර තාප්පයෙන් බන්ධනාගාරය ඇතුළට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්ශසල යොමු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු එවැනි පාර්සලයක්ද සමඟ බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img