පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට අගමැතිගෙන් උපදේශන කමිටුවක්.
දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසි දෙනකුගෙන් සමන්විත පුරා විද්‍යා උපදේශක කමිටුවක් පත්කර තිබෙන බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.






















