Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅවසන් රැළිය තංගල්ල නගරයේදී .......

අවසන් රැළිය තංගල්ල නගරයේදී …….

අවසන් රැළිය තංගල්ල නගරයේදී …….

ජනපති අගමැති එදින දිනය පුරා හම්බන්තොට……

දිනය පුරා ජනරැළි මාලාවක්…….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනරැළිය දෙවැනි (02) දා හම්බන්තොට තංගල්ල නගරයේ දී පැවැත්වෙයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (2020.08.02) oji පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේදී රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිතව ඇත. 

දිනය අවසානයේ තංගල්ල නගර මධ්‍යයේදී අවසන් ජන රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ cd;sl සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා, ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා තරඟකරන  අපෙaක්ෂක අපේක්ෂිකාවන් සහභාගි විමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img