අපරාධ කල්ලි සාමාජික කුඩු අන්ජුගෙ සහායකයකු අත්අඩංගුවට.
අපරාධ කල්ලි සාමාජික කුඩු අන්ජුගෙ සහායකයකු අත්අඩංගුවට. අපරාධ කල්ලි සාමාජික කුඩු අන්ජුගෙ සහායකයෙකු ිදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත් වී ඇති බව පොලිසිය ප්රකාශ කරයි.






















