මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් මිලියන30ක මුදලක් සොයා ගැනේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් මිලියන30ක මුදලක් සොයා ගැනේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ බවට සැක කරන ඇමරිකානුවෝ ද 140000ක් සහ රුපියල් මිලියන 30ක මුදලක් පොලිසිය දෙමටගොඩ නිවසකින් සොයාගෙන තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.






















