2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් විශාල වශයෙන් අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇට උදෑසනම සිට පැමිණෙමින් සිටින බව වාර්තා වේ. නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඡන්ද දායකයින් පැමිණෙන බවද දැනගන්නට ඇත.