Sunday, July 26, 2026
HomeNEWSLatest Newsනිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

මේ වනවිට ෆේස්බුක් හා WhatsApp සමාජ මාධ්‍ය යෙදුම් මඟින් නිල නොවන මැතිවරණ ප්‍රතිඵල හුවමාරු වන බව වාර්තා වේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින ‍දේශපාලන පක්ෂ නියෝජිතයන් හරහා එම නිල නොවන ප්‍රතිඵල පිටවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ කොමිසම විසින් අනුමත නොකරන ලද , නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img