Thursday, September 3, 2026
HomeNEWSLatest Newsවිපක්ෂයේ සේවාව ශක්තිමත්ව කිරීමට සුදානම් - සජිත්.

විපක්ෂයේ සේවාව ශක්තිමත්ව කිරීමට සුදානම් – සජිත්.

විපක්ෂයේ සේවාව ශක්තිමත්ව කිරීමට සුදානම් – සජිත්

විපක්ෂයේ සේවාව ශක්තිමත්ව සිදුකිරීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉකුත් මහමැතිවරණයේ දී තමන්ට සහාය දැක්වු ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා අද (09) කෙසෙල්වත්ත සුචරිත ශාලාව අසලට පැමිණි අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළේය.

එහිදි ඔහු මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ ආගම්වාදය, ජාතිවාදය, අන්තවාදය, සහ ත්‍රාස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමට විපක්ෂය ලෙස කටයුතු කරන බවය.

එමෙන්ම විපක්ෂ නායක සේවාව නිරතුරුවම ජංගම සේවාවක් බවට පත්කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අනතුරුව ඒ මහතා විහාරස්ථාන කිහිපයක මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසුව කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක් විය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img