Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅනූනවයෙන් දිවි බේරුණු හැටි - CCTV දර්ශන සහිතයි

අනූනවයෙන් දිවි බේරුණු හැටි – CCTV දර්ශන සහිතයි

අනූනවයෙන් දිවි බේරුණු හැටි – CCTV දර්ශන සහිතයි

හොරණ – පානදුර මාර්ගයේ‍ විද්‍යාරත්න හංදිය ආසන්නයේ දී යතුරුපැදියක් බිහිසුණු ලෙස අනතුරට ලක්වන අයුරු කැමරාවක සනිටුහන් ව තිබේ.

හොරණ දෙසට පැමිණෙමින් තිබූ යතුරුපැදියක් එම දිශාවට ම ධාවනය වු මෝටර් රථයක් පසුකර යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.

මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී යතුරු පැදිකරු මාර්ගයේ පෙරළී යන අයුරු මෝටර් රථයේ ඉදිරි පිට සවිකර තිබූ කැමරාවෙහි මෙලෙස සටහන් ව තිබේ.

යතුරුපැදිය, මෝටර් රථය හා ලොරි රථය අතරට හසුවී සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් ඇත.

අනතුරින් යතුරුපැදිකරුට කිසිදු තුවාලයක් සිදු වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img