මාලක සිල්වා අත්අඩංගුවට
මරණ තර්ජනය කර පුද්ගලයෙකුගෙන් මුදල් ඉල්ලීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.