පාතාල වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි තැබීමකින් මරුට
අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ ප්රධාන වෙඩික්කරු ලෙස සැලකෙත අසිත හේමතිලක නොහොත් “සොල්ටා” නමැත්තා මිය ගොස් තිබේ.
ඔහු මුල්ලේරියාව, වැලිවිට ප්රදේශයේ දී පොලීසියට අත් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට යාමේ දී පොලීසිය එල්ල කළ වෙඩි ප්රහාරයකින් මිය ගොස් ඇත.






















