Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ -හරීන්

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ -හරීන්

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ -හරීන්

නව ආමාත්‍යාංශ නම් කර තිබෙන ආකාරය අනුව අමාත්‍යවරුන් හාස්‍යයට ලක් වී ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට නම් කළ හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (13) සමගි ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

“මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද? මුදල් පාලනය කරන්නේ මහින්ද ආරක්ෂාව පාලන කරන්නේ ගෝඨාභය, තරුණ හා ක්‍රීඩා පාලන කරන්නේ නාමල්, මුදල් වියදම් කරන්නේ බැසිල්, කෘෂිකර්මාන්තයට වතුර යවන්නේ චමල්.“ බව ඒ මහතා පැවසීය.

“මගේ මිත්‍රයාට බතික් ඇමතිකමක් දීලා, චීත්තයක් වගේ රෙද්දක් ඇඳගනින් කිව්වා. නැවෙන් සල්ලි එනතුරු බලාගෙන හිටිය කෙනාට වරාය ඇමතිකම දීලා. හාස්‍යයට කරුණක් බව සංවේගයෙන් මතක් කරනවා. ගෝඨාභය විශ්වාස කරගෙන ඡන්දෙ දීපු අයට පළමුවෙනි කණේ පහර වැදිලා. ඔබ දීපු ජනවරම නිසා අපි නිහඬව ඉන්නවා. මාසෙකින් විතර හොඳ හොඳ සෙල්ලම් අපි කථා කරනවා“ යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img