Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවිනෝද සමයක් වැනි වූ උද්ඝෝෂණයක්

විනෝද සමයක් වැනි වූ උද්ඝෝෂණයක්

විනෝද සමයක් වැනි වූ උද්ඝෝෂණයක්

අපේ ජන බල පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ රන්දික අතුකෝරළ මහතා අද (13) ගාල්ල නගරයේදී විරෝධතාවයක නිරත විය.

එහි විශේෂත්වයක් වූයේ ඔහු සිය උද්ඝෝෂණය අතරතුර ගීත කිහිපයක් ද ගායනා කිරීමය.

ඔහු පවසන්නේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දිය යුතු බවය.

ඔහු පවසන්නේ අදාළ මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන තුරු සිය උද්ඝෝෂණය සිදුකරන බවය.

අද (13) උදෑසන මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

“රතන හාමුදුරුවනේ, ඥානසාර හිමියනේ, සමන් පෙරේරා මැතිතුමනි හැංගිලා ඉන්න මහා ආනන්තරීය පාප කර්මයකට අතගහලා ඉන්න වේදිනිගම විමලතිස්ස හිමියනේ එන්න එළියට එන්න ඇවිත් මේ ගැටලුව විසඳගන්න“ යනුවෙන් රන්දික අතුකෝරාළ මහතා ඉල්ලා සිටියි.

නමුත් එම උද්ඝෝෂණය නැරඹු ජනතාව ඉන් විනෝදයක් ලැබූ බවනම් නොඅනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img