Sunday, November 15, 2026
HomeNEWSLatest Newsසයුර මැදදී පිරිමි දරුවෙකුට වධ හිංසා කිරීම - ධීවර යාත්‍රා හිමිකරු ඇතුළු...

සයුර මැදදී පිරිමි දරුවෙකුට වධ හිංසා කිරීම – ධීවර යාත්‍රා හිමිකරු ඇතුළු පස්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

සයුර මැදදී පිරිමි දරුවෙකුට වධ හිංසා කිරීම – ධීවර යාත්‍රා හිමිකරු ඇතුළු පස්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

මහ සයුර මැදදී 16 හැවිරිදි පිරිමි දරුවෙකු අමානුෂික වධ හිංසනයන්ට ලක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු සහ සෙසු වැඩිහිටි ධීවරයින් සිව්දෙනා එළැඹෙන අගෝස්තු 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද දෙරණ ඊයේ (15) දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මෙම දරුවා මුහුණදුන් අමානුෂික වදහිංසාව අනාවරණය කිරීමත් සමග පොලීසියේ අවධානය ඒ වෙත යොමුවිය.

රෝහල්ගතව සිටින දරුවාගේ සුවදුක් විමසීම සඳහා අද (16) මාතර රෝහල වෙත ගිය ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදාළ ධීවර යාත්‍රාවේ බලපත්‍රය අහෝසි කිරීමටද තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img