හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් ගෙන් පැය පහක ප්‍රකාශයක් සටහන් කර ගනියි.
යහපාලන ආණ්ඩුවේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ගෙන් පැය 5කට ආසන්න වේලාවක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ .පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය විසින් එම ප්‍රකාශය සටහන් කොට ගෙන ඇත.






















