තවත් කොරෝනා රෝගීන් හැත්තෑ නම දෙනෙකු සුවය ලබති .covid-19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ව ප්‍රතිකාර ලබමින් සිටි හැත්තෑ නම දෙනෙකු සුවය ලබා . මේ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2755 ක් බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.