ජනපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාරහිමි බැහැ දකී…
(22) ඊයේ පස්වරුවේ කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.






















