Thursday, September 3, 2026
HomeNEWSLatest Newsනිම නොවන අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු ගැටලුව

නිම නොවන අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු ගැටලුව

අතුරුදන්ව සිටින බව පැවසෙන අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් ඇත්තේ පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ අනුදැනුම මත බවට විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් චෝදනා කරති.

 පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ සහයද ඇතිව මෙය සිදු කර ඇති බවය.

කෙසේ වෙතත් වේදිනිගම හිමිගේ ගුරු හිමියන් අද (25) ප්‍රකාශ කළේ උන්වහන්සේ ආරක්ෂිතව සිටින බවය.

උන්වහන්සේ පැවසුවේ ඊයේ (24) රාත්‍රීයේ තමන්ට පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් හවු වු බවත් ළඟදීම දිනයකදී විමලතිස්ස හිමියන් සිටින තැනින් එළියට එන බවත්ය.

මෙවැනි පසුබිමක සත්කෝරළ උරුමය සංවිධානය අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ  මෙම ගැටලුවට ශාසනය මැදි කර නොගන්නා ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img