Monday, October 26, 2026
HomeNEWSLatest Newsමෛත්‍රීගෙන් පැය දහයකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනියි

මෛත්‍රීගෙන් පැය දහයකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනියි

මෛත්‍රීගෙන් පැය දහයකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනියි .පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය දහයකට ආසන්න කාලයක් තිස්සේ පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කොට ගෙන ඇත .මහගමසේකර මාවතේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගොස් එම නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත .පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබුණු තොරතුරු වලට අනුව ජනාධිපතිවරයා කෙසේ කටයුතු කළාද කියන කාරණය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ සටහන් කොට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img