Saturday, October 24, 2026
HomeNEWSLatest Newsවිදුලිය බිඳ වැටීම වෙනුවෙන් නිගමන හයක් සහ නිර්දේශ දාහතරක්

විදුලිය බිඳ වැටීම වෙනුවෙන් නිගමන හයක් සහ නිර්දේශ දාහතරක්

විදුලිය බිඳ වැටීම වෙනුවෙන් නිගමන හයක් සහ නිර්දේශ දාහතරක් .පසුගියදා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඇති වූ කාර්මික දොෂය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීමට හේතු සොයා බැලූ කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ .මෙහි නිගමන සහ නිර්දේශ ද ඇතුළත් වී ඇත .යම්කිසි අත්වැරදීමකින් මෙම සිද්ධිය සිදු වූ බවට එම වාර්තාවේ ඇතුළත් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img