Sunday, May 3, 2026
HomeNEWSLatest Newsපාස්කු ප්‍රහාරය වලක්වා නොගත් නිලධාරීන්ගේ ඇඳුම් ගැලවිය යුතු බව කාදිනල් හිමියන් ප්‍රකාශ...

පාස්කු ප්‍රහාරය වලක්වා නොගත් නිලධාරීන්ගේ ඇඳුම් ගැලවිය යුතු බව කාදිනල් හිමියන් ප්‍රකාශ කරයි

පාස්කු ප්‍රහාරය වලක්වා නොගත් නිලධාරීන්ගේ ඇඳුම් ගැලවිය යුතු බවකාදිනල් හිමියන් ප්‍රකාශ කරයි

පාස්කු පහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකල නිලධාරීන්ගේ ඇඳුම් ගැලවිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරයි .උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිසමේ දී ඇතැම් නිලධාරීන් කිඹුල් කඳුළු හෙළන බවයි .මෙම විනාශයට වග කිව යුතු සියලුම දෙනාට දඩුවම් දීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.

කාදිනල් හිමියන් කළ සංවේදී ඉල්ලීම

කාදිනල් හිමියන් කළ සංවේදී ඉල්ලීම

Posted by Hiru News on Sunday, August 30, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img