නිමල් ලන්සා බන්දුලට අමු මාළු කවයි .රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කෙන්ඩ මාළු වර්ගයේ අමු මාළු කවා තිබේ .මීගමුව ලෙල්ල මට මාළු මිල ගණන් සොයා බැලීම සඳහා ගිය අවස්ථාවේදී මාළු පරික්ෂා කරන ක්‍රමයකට නිමල් ලන්සා මහතා විසින් බන්දුල මහතාට මෙසේ අමු මාළු කවා ඇත .රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






















