පේෂළ පෙරලපු පොතේ කෝටි ගණන් පිට්ටු වෙයො කලා .අධ්‍යාපන සංවර්ධන අරමුදලක් පිහිටුවීම සඳහා යැයි කියමින් සිසුන්ට අලෙවි කිරීම සඳහා වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂළ ජයරත්න මහතා පාසල් වලට බෙදා හරිනු ලැබූ රුපියල් කෝටි ගානක් වටිනා අභ්‍යාස පොත් ලක්ෂ ගානක් එම පළාතේ පාසල්වල විනාශ වෙමින් පවතින බව වාර්තා වේ.






















