අර්ජුන රනිල් ඉල්ලයි .එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වඩා සුදුසු බවත් ඒ අනුව එම මහතා පත් කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.ඔහු පෙන්වා දෙන්නේ 20 වනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැන කරුණු දැක්වීමට සිටින හොඳම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.






















