විවස්තා කමිටුවට රිංගන්න මනෝ උත්සාහයක .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් වෙනුවෙන් පත් කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ ජීවත්වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව නියෝජනය කෙරෙන සාමාජික පත් කරන්නැයි දෙමළ ප්රගතිශීලී සංධානය නායක මනෝ ගනේෂන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ






















