රටින් ගෙනෙන රෙදිවලට ඩොලර් එකක බද්දක් .ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක සෙස් බද්දක් අයකිරීමට බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් අමාත්‍යාංශය තීරණය කර ඇත .දේශීය නිෂ්පාදකයින් නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .මීට අමතරව පාසල් හමුදා අංශ හා සෞඛ්‍ය අංශ වෙනුවෙන් මෙරට රෙදි නිශ්පාදනය කෙර්ර්ර්මට ද සලසුම් සකස් කර තිබෙ.






















