Wednesday, September 23, 2026
HomeNEWSට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා

ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාව පුරා විරෝධතා රැසක් ආරම්භ වී තිබේ. ඇමරිකාවේ ප්‍රධාන ප්‍රධාන නගර රැසක මෙම දැවැන්ත විරෝධතා මාලාවන් පැවැත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීම, මැදපෙරදිග අර්බුද ඇති කිරීම, ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම, ලෝක ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය නිසා මතුවී ඇති බවත් ඒ නිසා වහාම මෙම වැඩපිළිවෙළවල් සමථයකට පත් කිරීම සඳහා ඉරානයට එරෙහි යුද්ධය වහාම නතර කරන ලෙසට මෙම ඇමෙරිකානුවන් විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙමින් ට්‍රම්ප්ට ප්‍රකාශ කරනවා. ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා පුවරු රැසක් ද ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවල නිරත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img