ජලාශවල ජලය නිකුත් කිරීම සමඟ කින්නියා, මුත්තූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව, දිඹුලාගල මහවැලි ගඟ දෙපස පහත් බිම්වල ඉදිරි පැය 48 සුළු ගංවතුර අවදානමක් මඩකලපුව පොළොන්නරුව මාර්ගය (ගල්ලෑල්ල), සෝමාවතිය රජමහා විහාරයට පිවිසෙන මාර්ගය සහ විහාරය අවට ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.-






















