Friday, September 11, 2026
HomeNEWSමාලිමා මන්ත්‍රීට එරෙහිව හිටපු නියෝජ්‍ය කතානායක පොලීසියට

මාලිමා මන්ත්‍රීට එරෙහිව හිටපු නියෝජ්‍ය කතානායක පොලීසියට

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව හිටපු නියෝජ්‍ය කතානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ආසන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා අද (31) පෙරවරුවේදි ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියට ලිඛිත පැමිණිල්ලක් සිදු කරනු ලබුවා.අජිත් රාජපක්ෂ මහතා දිට්වා සුලි කුණාටුවෙන් ඇතිවු ආපදා තත්වයක් යයි පවසමින් වංචා සහගත අන්දමින් මුදල් චෙක්පත් ලබාගෙන ඇති බව පවසමින් පසුගිය විසිනව වන දින රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී එහි සභාපති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාගේ නම සදහන් කරමින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කරන ලදී.තමාට එරෙහිව එල්ල කරන ලද අසත්‍යය චෝදනා වලට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකළ බව අජිත් රාජපක්ෂ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img