Wednesday, September 23, 2026
HomeNEWSලෝකප්‍රසිද්ධ"Rich Dad Poor Dad" රොබට් කියෝසකි, දිලිත් ජයවීර හමුවෙයි

ලෝකප්‍රසිද්ධ”Rich Dad Poor Dad” රොබට් කියෝසකි, දිලිත් ජයවීර හමුවෙයි

🔹 **”Rich Dad Poor Dad” රොබට් කියෝසකි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා හමුවෙයි**ලෝකප්‍රසිද්ධ “Rich Dad Poor Dad” මිලියන 40කට වැඩි පිටපත් විකිණී ඇති මුල්‍ය සහ ව්‍යාපාරික අධ්‍යාපන ග්‍රන්ථයෙ කතුවරයෙකු වන රොබට් කියෝසකි මහතා, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සමඟ කොළඹ දී හමු වූ විශේෂ අවස්ථාව මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාරික අවස්ථා, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා මූල්‍ය අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ ගැඹුරු සංවාදයක් ද සිදුවිය.ඔහු විසින් රචිත ලොව පුරා මිලියන ගණනක් පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් “Rich Dad Poor Dad” ග්‍රන්ථයද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාට ලබාදීමත්, සර්වජන බලය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම උදෙසා වූ උපායමාර්ගික වැඩපිළිවෙළ ඔහු වෙත පිළිගැන්වීමත් සිදු කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img