Friday, September 11, 2026
HomeNEWSහිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රධාන ආසන...

හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රධාන ආසන සංවිධායක ධූරය

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රධාන ආසන සංවිධායක ධූරය හිමිවී තිබේ. පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාට එම සංවිධායක ධුරය පිරිනැමීය. මීට පෙර අජිත් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කළේය .නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තාවේ. දැනටමත් එම ප්‍රදේශයට ගොස් දේශපාලන කටයුතු සහ සංවිධාන කටයුතු ආරම්භ කිරීමට හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img