අගෝස්තු 05න් පසු පොලොන්නරුව අයිති මටයි… මෛත්රීපාල ගුගුරයි.
මනාප ඡන්ද එක් ලක්ෂ පනස් දහසකට වඩා වැඩිපුර අරගෙන තමා අගෝස්තූ 05 දා පොළොන්නරුව දිස්ත්රික්කයේ හිමිකරුවා බවට පත්වෙන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. පොළොන්නරුවේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු ප්රකාශ කළේ අගෝස්තු 05් ගහ තමන් පොළොන්නරුවේ අයිතිකාරයා බවට පත්වන බව යි. වීඩියෝ සහිත යි.






















