අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඉහළින් ජංගම දුරකථන නමයක්.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඉහල තාප්පයෙන් ජංගම දුරකථන නමයක් සිම් කාඩ්පත් 18ක් සහ දුම්කොළ පර්සලයක් වැටී ඇති බව වාර්තා වේ. සිරකරුවන්ට ලබාදීම සඳහා යම්කිසිවකු තාප්පෙන් එහා සිට මේවා බන්ධනාගාරය තුළට විසිකර ඇති බව වාර්තා වන අතර ඒ ගැන වැරදුණ පරීක්ෂණ ක්රියාත්මකයි.






















