කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (13) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න
මේ අතර වයස අවුරුදු 20 ට වැඩි, දෙවැනි මාත්‍රාවෙන් මාස තුන ඉක්මවා ඇති පුද්ගලයින්ට කොවිඩ් වැළැක්වීමේ බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රජය ඉල්ලීමක් කරයි.
මේ වන විටත් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් බූස්ටර් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.






















