අද මධ්යම රාත්රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කෙරේ. පෙට්රල් 92 රු:9 කින් පහළට (නව මිල රු:356), පෙට්රල් 95 රු:3 කින් ඉහළට (නව මිල රු:423), ඔටෝ ඩීසල් රු:5 කින් ඉහළට (නව මිල රු:356):CPCසිපෙට්කෝ නව ඉන්ධන මිල:සුපිරි ඩීසල්-රු:10 කින් ඉහළට (නව මිල රු:431), භූමිතෙල්:රු: 7 කින් වැඩි කෙරේ. ලීටරයක නව මිල රු:249::සිපෙට්කෝ මිලට සමානව ලංකා අයි. ඕ. සී. සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.






















