අද වැසි රහිත කාලගුණයක්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධයම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක තද සුළං ඇති වේ.






















