අනුන්ගේ ඇඳුම් ඇඳ ගන්න එපා. එක්සත් ජාතික පක්ෂය බේරාගැනීම සඳහා නීතිමය තත්වයන් තුළ ඇතැමුන් ගෙන් පක්ෂය ගලවා ගැනීමට සිදු වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. ඡන්ද රැස්වීමකට සහභාගි වෙමින් රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ අනුන්ගේ ඇඳුම් ඇඳ ගන්නේ නැතුව සිට්න ලෙසයි. අනුන්ගේ සෙරෙප්පු කුට්ටම් දමා ගැනීමට සමහරු කටයුතු කරන බවද වික්රමසිංහ මහතා විසින් පෙන්වා දෙන ලදී. වීඩියෝ සහිතයි.






















