අනුර කුමාර සහ මලික් ජනාධිපති කොමිෂමට පැමිණෙති .ජතික ජන බලවේගයෙ නායක ,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ .පසුගිය යහපාලන ආණ්ඩුවේ දී ජාතික විධායක සභාව නියෝජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට පිළිතුරු දීමට ඔවුන් පැමිණ ඇති බව වාර්තා වේ.






















