Sunday, October 25, 2026
HomeNEWSLatest Newsඅපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට

ජීවිතක්ෂයට පත්ව ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ “රත්මලානේ රොහා“ නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වස්කඩුව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රීයේ සිදුකළ වැටලීමකදීය.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ අවන්හලක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img