රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පරස්පරතා පසෙක තබා පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක්ව කටයුතු කළ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ, නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
අර්බුදයෙන් පීඩිතව පාරට බැස ඇති ජනතාවගේ විරෝධතාවයන්ට නිසි ගෞරවයක් ලබාදෙමින් මේ මොහොතේ ක්රියා කළ යුතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා,






















